පුවත් හා විශේෂ අවස්ථා
මයුරාවතී විදු මව්න්ගේ විධිමත් පැවැත්ම තහවුරු කිරිමට උර දෙන ශිෂ්‍ය ප්‍රජාවගේ වැදගත් නියෝජනයන් දෙකක් ලෙස ශිෂ්‍ය නායක මණ්ඩලය හා පංති නායක නායිකාවන් හඳුන්වා දිය හැකිය.2023 වර්ෂය සඳහා ශිෂ්‍ය නායක මණ්ඩලයට මෙන්ම පන්ති නායක නායිකාවන් සඳහා ද නිල ලාංජන පැළඳවමින් බලගැන්විමේ දිනය 2023 මැයි මස 25 වෙනි දිනට යෙදි තිබුණා.
සම්පත් හිඟයක් සමඟ බොහෝ පාසල් වලට මෙන්ම මයුරාවති මහ විදුහල් මැණියන්ට ක්‍රීඩා භාණ්ඩ සපයා ගැනිමේ අපහසුවෙන් පෙලුනු කාල සීමාවකදි ක්‍රිකට් ක්‍රිඩාව ඇතුළු ක්‍රිඩා කිහපයක්ම නංවාලිම සඳහා අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ පරිත්‍යාගයක් සිදුකිරිමට දෙදෙනෙක් ඉදිරිපත් වීම. ශිෂ්‍ය ප්‍රජාවගේ මහත් භාග්‍යක් ලෙස සලකන්නට පුළුවනි.
සැම වසරකම වසන්ත සමය පසුව ඵළබෙන වෙසක් සමය ශ්‍රි ලංකාව පුරාම බුධ්දාලම්බන ප්‍රීතියෙන් ඇලලි යන සමයක් වන්නේ දිවා කාලයයත් වඩා රාත්‍රි කාලය පුරා ඵ්කා ලෝක වන වෙසක් පහන් කුඩු නිසා වෙති. 2023 වසරේ මැයි මස 5 වෙනි දින රාත්‍රි කාලය මයුරාවති විදු පියසටත් ප්‍රදර්ශනය කෙරුණු වෙසක් කුඩු තරඟය නිසා වෙනි.
අසුන්ගත අධ්‍යාපනයෙන් ඵ්කාකාරීව ගෙවන පාසල් දිවියට විවිධත්වයෙන් පිරුණු කලාත්මක රස වින්දනයක අවංකතාව සපුරාලමින් නර්ථන වන්දස් වනයක හා රසා ලිජන සුප්තස්වරය දැහැනක ඵ්කාත්වික වීම විඳගන්නට අවස්ථාවක් 2023 මාර්තු මස 3 වන දින සන්ධ්‍යාවෙහි මයුරාවතියට උදා වීය






