අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
වයඹ පළාතේ කුරුණැගල දිස්ත්‍රික්කයේ ස්වභාව සෞන්දර්යෙන් යුත් සුන්ඳර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණවලින් පිරිපුන් යහපත් පුරවැසියන් සිය දහස් ගණනක් රටට දයාද කළ කිර්තිමත් විදුහලකි.අප විදුහලේ අධ්‍යාපනයේදී ප්‍රාථමික , ද්විතික යන අංශ දෙකකට ක්‍රියාත්මකවේ අප පාසලේ 13 වසර දක්වා අඛණ්ඩ අධ්‍යාපනයක් සිදුවේ.









