page-header-1900x320.jpeg
Slide

නියෝජ්‍ය විදුහල්පති තුමියගෙ පණිවිඩය

R.K.N.K.රාජපක්ෂ මිය

නවීන ලෝකයේ වෙනස් වන අධි තාක්ෂණික ක්‍රමවේද අතර අධ්‍යාපනය ද, වෙනස් වෙමින් නවීන ක්‍රම ශිල්ප භාවිතය ආරම්භ වී ඇත. වර්තමානයේ පන්ති කාමරය තුළ අධ්‍යාපනය ලබන්නේ ඇල්ෆා පරම්පරාවේ දරුවන් බැවින් සාම්ප්‍රදායික පන්ති කාමර ක්‍රමවේදයෙන් බැහැරව නව උපකරණ හා ක්‍රම ශිල්ප භාවිත කරමින් වඩාත් ඵලදායී අධ්‍යාපනයකට මග පෑදීම ගුරුභවතුන් වන අප සියලු දෙනාගේ වගකීම විය යුතුය.

Mrs. R.K.N.K.රාජපක්ෂ මිය
නියෝජ්‍ය විදුහල්පති
ගිරි/ගල්ගම්මුල්ල මයුරාවති මහා විද්‍යාලය.