page-header-1900x320.jpeg
Slide

දැක්ම

සහ

මෙහෙවර

ප්‍රශස්ත අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවෙක්.

හෙට උදාවන නව ලෝකයේ අභියෝග ජය ගනිමින් යුතුකම් වගකිම් ඉටු කරමින් සමාජ සාරධර්ම සුරකින නිර්මාපී චින්තනයෙන් හ‍ා මනා පෞරුෂයෙන් හෙබි රට දැය සමය පිළිබඳ උදාර හැඟුමින් යුතු සමානාත්මතාව අගය කරන තිරසාර සංවර්ධනයට උරදෙන නිපුණතා පිරිපුන් පුද්ගලයෙකු බිහි කරයි.