page-header-1900x320.jpeg
Slide

 

පාසල් පද්ධතිය තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය විධිමත්ව සිදු කිරීමට සිදු කළ මෙහෙවරයන් අතර ප්‍රාථමික අධ්‍යාපන ක්‍රියාවලිය සුවිශේෂී පියවරක් හරහා ගොඩනගා ඇත​. 1-5 ශ්‍රේණි ප්‍රාථමික අශංයට ඇතුළත් වන අතර 1-2 ශ්‍රේණි පළමු ප්‍රධාන අවධිය ලෙසත් 3-4 ශ්‍රේණි දෙවන ප්‍රධාන අවධිය ලෙසත් 5 ශ්‍රේණිය තුන්වන ප්‍රධාන අවධිය ලෙසත් නම් කරමින් සැලසුම් කිරීම එම විධිමත් අඩිතාලමට හොදම උදාහරණයකි. එහිදී සෙල්ලම් හා විනෝදජනක ක්‍රියා අසුන්ගත වැඩ ශ්‍රේණි වලට අදාළව ක්‍රමානුකූලව අඩු වැඩි කර ඇත. දරු දැරියගේ විෂය දැනුම සේම විෂය බාහිර ක්‍රියාකරකම් සංවිධානය පිළිබඳව ද මෙහිදී සලකා බලා ඇත​.

  • ප්‍රාථමික අධ්‍යාපන ක්‍රියාවලිය සිංහල​, බුද්ධ ධර්මය​, ගණිතය​, පරිසරය හා ඉංග්‍රීසි යන විෂයන් මූලික කරගනිමින්, දෙවන ජාතික භාෂාව වාචිකව හුරුකර ලිවීම කෙරෙහිද නැඹුරු කර ඇත​.