2022 වර්ෂයට සමගාමිව පවත්වන ලද සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියේ ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනිමට ගල්ගම්මුල්ල මයුරාවති විද්‍යාලයේ සිසුන් පසුගියදා සමත්කම් ලැබුවා.භාෂා කුසලතා හැකියාවන් ආදර්ශය කරමින් ලිඛිත හා වාචික තරඟ රැසක් කලාපයේ බොහෝ පාසල් අභිබවා අප විද්‍යාලයට අත් කර දුන් සිසු දරුවන් පසුගියදා ගිරිඋල්ල නගර ශාලාවේදි පවත්වන්නට යෙදුනු ''සිසු ප්‍රචාරණ ''2022 උතිකර්ශවත් උත්සවයේදි පිදුම් ලැබුවා.










