2022 වර්ෂයට සමගාමිව පවත්වන ලද සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියේ ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනිමට ගල්ගම්මුල්ල මයුරාවති විද්‍යාලයේ සිසුන් පසුගියදා සමත්කම් ලැබුවා.භාෂා කුසලතා හැකියාවන් ආදර්ශය කරමින් ලිඛිත හා වාචික තරඟ රැසක් කලාපයේ බොහෝ පාසල් අභිබවා අප විද්‍යාලයට අත් කර දුන් සිසු දරුවන් පසුගියදා ගිරිඋල්ල නගර ශාලාවේදි පවත්වන්නට යෙදුනු ''සිසු ප්‍රචාරණ ''2022 උතිකර්ශවත් උත්සවයේදි පිදුම් ලැබුවා.
ඒ අනුව විවිධ අංශයන් ඔස්සේ අප විස්‍යාලයට කලාප ජයග්‍රහණ 15 කුත් කලාප ජයග්‍රහණ 3 කුත් හිමි කර ගැනිම විශේෂත්වයක් වුනා.මෙවන් ජයග්‍රහණ තුළින් ගල්ගම්මුල්ලේ මයුරාවති විදු බිම ආලෝකමත් කරන්නට සිසු දරැවනි ඔබට ශක්තිය ලැබේවායි. විද්‍යාලයේ ගරු විදුහල්පති තුමන් ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය ඉතසිතින් සුභාෂිංෂණ ගෙන එනවා.
|
|
සිසුවාගේ නම |
ස්ථානය |
කොට්ඨාසය |
කලාප |
පළාත් |
සමස්ත ලංකා |
ශ්‍රේණිය |
|
1 |
W.M.A.M. හසන්යා වර්ණසූරිය
|
07 (කථික) |
|
√ |
|
|
7 |
|
2 |
M. රෂිනි උමේෂා පෙරේරා |
02 (කියවීම) |
|
√ |
|
|
8 |
|
3 |
W.R.A. අයුමි හිරෝෂණි |
02 (කියවීම) |
|
√ |
|
|
9 |
|
4 |
W.K. ශමල්ක විදාන |
03 (සාහිත්‍ය දැනුම මිනුම) |
|
√ |
|
|
12 |
|
5 |
W.M.K. ඉමල්ෂි වීරසිංහ |
03 (අත් අකුරු) |
|
√ |
|
|
9 |
|
6 |
L.S. භාග්‍යා පුන්සරණි |
03 (කෙටි කතා) |
|
√ |
|
|
11 |
|
7 |
E.M.D. තත්සරණි එදිරිසිංහ |
01 (ගද්‍ය රචනා) |
|
√ |
|
|
6 |
|
8 |
M.P.D. දිලිනි විහංසා |
02 (ගද්‍ය රචනා) |
|
√ |
|
|
7 |
|
9 |
W.M.S. නිලන්ත වීරබාහු |
03 (පද්‍ය නිර්මාණ) |
|
√ |
|
|
3 |
|
10 |
W.G.N.D. පුෂ්පකුමාරි |
02 (පද්‍ය නිර්මාණ) |
|
√ |
|
|
8 |
|
11 |
H.D.K. ත්‍රිලක්ෂි හේවාවසම් |
03 (පද්‍ය නිර්මාණ) |
|
√ |
|
|
11 |
|
12 |
A.D.T. අයෝධ්‍යා කුමාරි |
01 (භාෂා භාවිතය) |
|
√ |
|
|
9 |
|
13 |
G.P. තිසක්‍යා පැහැසරණි |
02 (භාෂා භාවිතය) |
|
√ |
|
|
9 |
|
14 |
M.P. චමාෂා දෙව්මිණි |
03 (භාෂා භාවිතය) |
|
√ |
|
|
10 |
|
15 |
W. කවීෂ් ශමල්ක විදාන |
02 (භාෂා භාවිතය) |
|
√ |
|
|
12 |
|
16 |
W.G.N.D. පුෂ්පකුමාරි |
02 (පද්‍ය නිර්මාණ) |
|
|
√ |
|
8 |
|
17 |
G.P.N. පැහැසරණි පතිරණ |
01 (භාෂා භාවිතය) |
|
|
√ |
|
9 |
|
18 |
R.D.T. අයෝධ්‍යා කුමාරි |
03 (භාෂා භාවිතය) |
|
|
√ |
|
9 |






