නිර්මාණාත්මක නර්තන කලාප තරඟාවලියේ ප්‍රථම ස්ථානය 2022

 

 

 නිර්මාණාත්මක නර්තන අංශෙය කලාප තරඟාවලියේ ප්‍රථම ස්ථානය ජයග්‍රහනය කිරීමට අප විද්‍යාලයීය නර්තන කණ්ඩායම සමත් වී ඇත.2022 ඔක්තා්බර් මස පැවති   නර්තන තරඟාවලියහි නිර්මාණාත්මක නර්තන අංශෙයන් කලාප තරඟයේ ප්‍රථම ස්ථානය ජයග්‍රහනය කිරීමට අප විද්‍යාලයීය නර්තන කණ්ඩායම සමත් වී ඇත.  මෙම විශිෂ්ඨ වූ ජයග්‍රහණය ලබා ගැනීමට ඇපකැප වූ විද්‍යාලයී සෞන්දර්ය අංශෙය් ගුරු මහත්ම මහත්මීන්ටත් සහභාගී වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් විද්‍යාලීය ස්තූතිය හා සුභපැතුම්.