slider-sample-11300x600.jpeg
Slide
1697606958120Custom.jpeg
16976127999722Custom.jpeg
1697613290939_2Custom1.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

වයඹ පළාතේ කුරුණැගල දිස්ත්‍රික්කයේ ස්වභාව සෞන්දර්යෙන් යුත් සුන්ඳර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණවලින් පිරිපුන් යහපත් පුරවැසියන් සිය දහස් ගණනක් රටට දයාද කළ කිර්තිමත් විදුහලකි.අප විදුහලේ අධ්‍යාපනයේදී ප්‍රාථමික , ද්විතික යන අංශ දෙකකට ක්‍රියාත්මකවේ අප පාසලේ 13 වසර දක්වා අඛණ්ඩ අධ්‍යාපනයක් සිදුවේ.

ප්‍රශස්ත අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවෙක්.

දැක්ම

සහ

මෙහෙවර

හෙට උදාවන නව ලෝකයේ අභියෝග ජය ගනිමින් යුතුකම් වගකිම් ඉටු කරමින් සමාජ සාරධර්ම සුරකින නිර්මාපී චින්තනයෙන් හ‍ා මනා පෞරුෂයෙන් හෙබි රට දැය සමය පිළිබඳ උදාර හැඟුමින් යුතු සමානාත්මතාව අගය කරන තිරසාර සංවර්ධනයට උරදෙන නිපුණතා පිරිපුන් පුද්ගලයෙකු බිහි කරයි.

students

teachers

years of service

class rooms

ගල්ගම්මුල්ල මයුරාවති මහා විද්‍යාලය