page-header-1900x320.jpeg
Slide
නිර්මාණාත්මක නර්තන අංශයේ  කලාප තරඟාවලිය​ ප්‍රථම ස්ථානය 2022

නිර්මාණාත්මක නර්තන අංශයේ කලාප තරඟාවලිය​ ප්‍රථම ස්ථානය 2022

නිර්මාණාත්මක නර්තන අංශයේ කලාප තරඟාවලිය​ ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කිරීමට අප විද්‍යාලයීය නර්තන කණ්ඩායම සමත් වී ඇත.

2022 ඔක්තා්බර් මස පැවති මෙම තරගයෙන් මෙවැනි විශිෂ්ඨ වූ ජයග්‍රහණය ලබා ගැනීමට ඇපකැප වූ විද්‍යාලයීය නර්තන අංශෙය් R.A.N.රූපසිංහ ගුරු මැණියන් ඇතුළු  ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් විද්‍යාලීය ස්තූතිය හා උනුසුම් සුභපැතුම්.