page-header-1900x320.jpeg
Slide

සිංහල සාහිත්‍ය සමිතිය

සිංහල භාෂාවේ පංචවිද කුසලතා වර්ධනය කර ගැනීම සඳහා පාසල තුළින් වේදිකාවක් සකසා දීම සිංහල සාහිත්‍ය සංගමයේ අරමුණයි. අනාගත ‍ලෝකයට අවශ්‍ය දක්ෂ කථිකයන්, කවියන්,නළු නිළියන් මෙන්ම විශිෂ්ට නිවේදකයන් පාසල තුළින් රටටත් ලෝකයටත් දායාද කිරීම සිංහල සාහිත්‍යා සංගමය මඟින් බලාපොරොත්තු වේ.

මෙහෙයවිම

S.N.A.ප්‍රියංගනී මිය

නිළධාරි මණ්ඩලය

සභාපති : W.R.A. තරුෂ දිල්ෂාන්
ලේකම් : D.M.තරැෂිකා සඳමාලි
උප සභාපති : W.M.සචින්ත පියුමාල්
උප ලේකම් : S.A.සඳුනි ශාලිකා