සිසු දරැවන් තුළ සැගවී ඇති දක්ෂතාවන් එළි දක්වමින් ඔවුන් තුළ යහපත් ආකල්ප ඇති කිරීම, පෞර්ෂ වර්ධනය ඇති කිරීම තුළින් අධ්‍යාත්මික හා භෞතික වශයෙන් සංවර්ධනය වූ නව ලෝකයට පියනගන්නට හැකි සිසු දරැ දැරියන් පිරිසක් බිහි කිරීම අපේ අපේක්ෂාව යයි
මෙහෙයවිම
| I.H.ඉන්ද්‍රානි මැණිකෙ මිය |
| S.M.A.M.සමරසිංහ මිය |
නිළධාරි මණ්ඩලය
| සභාපති : W. කවිෂ් සමල්ක |
| ලේකම් : L. සුබෝධි භාග්‍යා |
| උප ලේකම් : සජික දිමත් |
| උප සභාපති : S.A.සඳුනි ශාලිකා |
| භාණ්ඩාගාරික : ආමන්ත ප්‍රවීන් |







