
සංගමය මගින් අපේක්ෂිත අරමුණු
- යහපත් ආකල්ප, කුසලතා ප්‍රවර්ධනය
- දක්ෂතා, කුසලතා සංවර්ධනය කිරීමට ඉඩ හසර ලබා දීම.
- ඉතිහාසගත තොරතුරැ රසවත් ආකාරයට දරැවන්ට ඉගෙන ගැනීමට සැලැස්වීම.
උදා :- කවි පංති
නාට්‍ය - සාමාන්‍ය දැනුම වර්ධනය
උදා:- රට රටවල තොරතුරැ - ඉගෙනුම් පරිසරයෙන් මිදී මානසික විවේකයක්, වින්දනයක් ලබා ගැනීම.
මෙහෙයවිම
| M.N.S.ජයසිංහ මිය |
| Y.A.සුගන්ධිකා මිය |
නිළධාරී මණ්ඩලය
| සභාපති : K.B.V.කවීෂ ලක්මිණ |
| ලේකම් : J.A.K.රිද්මි |
| උප සභාපති : D.M. කවීන් භානුක |
| උප ලේකම් : M.රශ්මි මධුෂානි |
| භාණ්ඩාගාරික : S.A.සදුනි ශාලිකා |






